October 18, 2017

විවාහය

නොගැලපෙන අදහස්
බලෙන් ගලපමින්
ජීවත් වීමේ..
සංස්කෘතික රාමුව

April 16, 2017

නිර්වාණය

හැගීම්
ඇසුරේ
සිර වී
පැටලැවී ලෝ දැලේ

සුස්මෙන් පීඩිතව
ලඟා වනතුරු නිර්වාණය

March 31, 2017

සුරු නිය තුඩු

කතා කරනා හැටි
රතු නිය තුඩු
මාරු කරමින අතිනත
විත පිරූ බඳුන සුරුවට..

February 14, 2017

වැලන්ටයින් DAY

කුමට වෙන්කල දිනක් අපහට,
මතකයට නගනු ආදරය ගැන නැවත
අමතක උනොත් දිනක මට ඔබ ගැන
එදවස වේ දවස......
මෙමා මළ ගමන යන