July 6, 2016

සොඳුර
ඔබ පැවසූ පරිද්දෙන්ම
මේ ලොව වඩා සුන්දරය
ඔබ සුවඳ තැවරූ බොහෝ තැන්වල
සිනාසී මල් පිබිදිණ

No comments:

Post a Comment