June 22, 2016

.............බලාපොරොත්තුව...........

දෙනෙතක ‍බොදවුණු
කදුලක සැගවුණූ
බලාපොරොත්තුව දෝත දරා
ආසිරි පවනැල්
සීත සුළං රැල්
අතරින් ගමනේ වෙහෙස නිවා
සිනහව සුපිපුණු
සිහින වලාවක
පාවී පාවී පියා සලා
ඡීවන උයනේ
ව්ල් තෙර හිනැහෙන
කුසුමක සුවදක් ඇදෙමු සොයා..

No comments:

Post a Comment