December 22, 2015

නුඹ යන්න ගියා ....

සයුරට පෙම් බැඳි
රළක් වෙලා
නොසෑහෙන්න
ආදරේ කළා...
වෙරළේ පිය
සටහනක් වෙලා
හිටිහැටියේ නුඹ
යන්න ගියා ...

2 comments:

  1. ලස්සනයි....
    සුබ නත්තලක්....

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි මහේෂ්.
    සුබ නත්තලක් වේවා...!

    ReplyDelete