September 25, 2015

දිලෙන මුදු තාරකා බැඳී ළංවී,
රටා තවරා අහස්තලයේ
තමන් අසලින් හිඳින තරුවක,
නැත කිසිම තරුවක් විසින් දුටුවේ
ගයන මුත් නේක තුටු ගී,
නඟා සත්සර ගුවන් තලයේ
ඔබේ හදවත තනිව හඬනා,
සියුම් මුදු හඬ මට ඇසේ...

No comments:

Post a Comment