September 4, 2015

සතුටු වැස්ස

ඔය ඇස්වලට පුළුවන්
වැස්සක් වුණත් වස්සන්න
හැබැයි මම කැමති
කඳුළු වැස්සකට නෙමෙයි
සතුටු වැස්සකට

No comments:

Post a Comment