July 31, 2015

කවි ලියන්න මම

කවියක් ලියන්න
පෑන කටේ දාගෙන කල්පනා කලත්
ඔලුවෙන් හිටගෙන කල්පනා කලත්
ඇස්දෙක පියාගෙන කල්පනා කලත්
මතක් වෙන්නේ එකම දෙයයි..
උඹ....
කොහේදෝ ඉදං ඇවිත්
ආදරෙයි කියලා අමුතුම ලෝකෙක අතරමං කරලා
උඹ හෙමීටම මාරු වෙලා...

No comments:

Post a Comment