June 5, 2015

සර්ව සම්පුර්ණ හීනයක්.....

ඔහු නොපවතින
ඔබ මා පමණක්
තනිව වන
සර්ව සම්පුර්ණ 
හීනයක්.....

පාට නොපෙනෙන
කළු සුදු පමණක්
ඇසට වන
ලොවකට විරුද
ප්‍රේමයක්.....

අපි දිය වී යන
මා පමණක්
හුස්ම හෙලන
ඔබට උරුම
හදවතක්....

No comments:

Post a Comment