June 22, 2015

ඔබට ප්‍රේම කිරීම
පුරුද්දකි
දිනපතාම
හිත කලඹවන
රහසකි....

ඔබට වසග වීම
මිහිරකි
ගැඹුරින් ම
හද කිතිකවන
හැගුමකි.....

බලා සිටීම
ශාපයකි
වේදනාවෙන් ම
සිත නිදිකරන
දඩුවමකි....

No comments:

Post a Comment