June 17, 2015

මම

නෙත් කෙවෙනි
තෙමාලන
කඳුලක්ව ඉපදුණත්
සිනහවක් ලෙස වැඩී
දකින්නට වෙරදරමි
ලෝකය....

No comments:

Post a Comment