June 3, 2015

මම තනි නොවෙන
මම ඔබේ වෙන
එක මොහොතක්.....

ඔබ ඔහුගේ නොවෙන
ඔබ මගේම වෙන 
මොහොතක්....

තත්පරයකින් සීයෙන් පංගුවක්
දිගයි ජීවීත කාලයකට 
වැඩියෙන් ටිකක්...

1 comment:

  1. ආදරණීයම මොහොතක් ගොඩක් කාලයක් වගේ දැනෙනවා
    ලස්සනයි රූපේ

    ReplyDelete