May 18, 2015

බණ

කහ සිවුරින්
නඩු  කිව්වට
මහ වෙහෙරට...
අපිට වඩා
නුඹ ඈතයි
අමා නිවනට...
බණ දෙසුවට...

1 comment: