February 4, 2015

බඹරෙකුගෙන් කවියෙකුට

කවියන් සිතන්නේ
බඹරුන් නපුරුමැයි
මල් අහිංසකමැයි
නමුත් මල් උයනක අතරමංව
දිනක් ගෙවූ
මා නොව දන්නේ
මල්වල අහිංසකකම්......

2 comments:

  1. බමරාට වැරදිලා වගෙයි

    ReplyDelete
  2. අහිංසක බඹරෙකු
    බාඳුරා මලක දුටුවෙමි..
    'නොරැවටෙනු කෙමි තිබෙන
    මල් වෙත..'
    කියා හැරුනා පමණි!

    ReplyDelete