December 22, 2014

වසත් රැඟුම්

පුංචි කොබෙයියො
කිරිල්ලිට පේන්න
නැටුවට කමක් නෑ
ඒත් ඔය ඇල්බීසියා මල්වල
නටු හයිය නෑ

1 comment:

  1. ඒ විතරක් නෙමෙයි
    ඇල්බීසියා මල් විසයි

    ReplyDelete