December 14, 2014

සිඳුණු ගඟ

හිනාවෙලා ඉඳහන් මැහැල්ල
උඩහට වහිනවලු...

3 comments:

  1. කාලෙකින් ආවේ කියවන්න . පෝසට් ගොඩක් තියෙනවා කියවන්න ඕන පිළිවෙලකට . සුභපැතුම් :)

    ReplyDelete
  2. ගඟ සිඳිලා කෘෂ වෙලා කෙට්ටු මැහැල්ලක් වගේ ශෝකයෙන් ඉන්නවා.
    කෙනෙක් ගඟ අමතලා කියනවා උඩහට වහිනවා හිනාවෙලා ඉන්න කියලා. උඩහට වහිනවා කියන්නේ ගඟ ආයෙමත් පිරිලා සුන්දර වෙනවා කියන එකනෙ

    ReplyDelete