November 28, 2014

ගුරු සෙනෙහස

මවු කිරි පෙවූ මගෙ අම්මා හැරුණු කල
සිප් කිරි පෙවූ ගුරු අම්මා සඳකි මට
ගත දා බිඳු සැලූ මගෙ පිය හැරුණු විට
නැණ දා බිඳු සැලූ ගුරු පිය හිරුය මට

No comments:

Post a Comment