November 26, 2014

ප්‍රාර්ථනාවක්

මෛත්‍රී බුදු හිමියනේ
නිවන් දුටු දා ඔබේ සසුනේ
අපේ අම්මයි තාත්තයි
විහාරේ පිපි මං
ලොකුම අරලිය කිනිත්තයි

No comments:

Post a Comment