November 10, 2014

පිය රිදුම්

ඇයි සමනලී දුර ඉගිලුණේ
සිත රිදෙන බව දැනදැන මගේ
මමම දුන් වෛවර්ණ අත්තටු
සලා ඉගිලී ඇයි ගියේ

No comments:

Post a Comment