October 8, 2014

නො-එබෙන යතුර

එබෙන මිරිකෙන යතුරු පුවරුවේ
මැද තනිවූ කුහුඹුවෙකු මෙන්
ඇඟිලි තුඩෙන් , නියපොත්තෙන් බේරී
කිසිදා නො-එබෙන යතුරක් සොයමි මම

No comments:

Post a Comment