October 17, 2014

ගොවියෙක්මි

පිළිසිඳ නබෝ ගැබ
වැහිවළා කලලයක්
ප්‍රසූත කරන තුරු
බලා හිඳිමි

No comments:

Post a Comment