July 16, 2014

ඒ නුඹමයි.....

අසීමිත පැහැයක් ඇති
හැබැයි දර්ශන තලයක් නැති
රූපරාමුව...
ඔබයි...
මුනගැසුනු බොහෝ දෙන අතරේ...
පැහැය ඇති නැති...
නමුත් මට අගෙයි...
දැනේනවා පැහැයේ තරම...
අන්ද වුනත්...,
මැවෙනවා නුඹෙ රුව...
ඇත්තටම ඒ නුඹමයි...,
මට දැනෙන විදිහට...
ඒ නුඹමයි.....

1 comment:

  1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete