July 11, 2014

හාදුව...

හීතලෙන් තැලිච්ච හාදුවක
රස උරන ගමන්...
නිරායාසයෙන්ම මතක් විය....
හාදුවේ තරම...
මගේ තරමටම
සමානුපාතික වන බව....

2 comments: