June 27, 2014

අනේ අපොයි මෙගා

ඉස්සර පෙන්නුවෙ
ඉන්දියාවෙ කුණු ගොඩවල්
දැන් එහෙම නෑ
රට වෙනස් වෙලා

3 comments:

  1. ඔව් ඔව් දැන් අපිට අපෙම කියල කුනු ගොඩවල් තියෙනව

    ReplyDelete
  2. ඔව් ඔව් දැන් ඉන්දියාවේ කුණුත් කුනුද කියල හිතෙනවා

    ReplyDelete
  3. අනේද කියන්නේ ...

    ReplyDelete