May 6, 2014

අපි කොතනද

මිඩ්වයිෆ්ලා ඉදිරිපිට
නර්ස්ලා සටනට
ඩොක්ටර්ස්ලා සහයට
පේෂන්ට්ලා ඇපයට

6 comments:

  1. වැහුණත් නොවැහුණත්
    ස්පිරිතාල
    බෙහෙත් පොලිම් හැදෙන්නේ
    ඉදිරිපිට ෆාමසිය

    ReplyDelete
  2. Mokakda ban me nethin eha karadare

    ReplyDelete
  3. Mid wife mechchara kaalayak nihada sewayak kala ban

    ReplyDelete
  4. Mid wife mechchara kaalayak nihada sewayak kala ban

    ReplyDelete
  5. හැදුන බබා ව ගන්න
    නර්ස්ලත් වයිෆ්ලත් පොරේ
    අපි බබෙක් හදාගන්න
    උස්සාහගන්න
    කෙල්ලො පස්සෙ පොරේ

    ReplyDelete