May 23, 2014

ආදරෙන් බර වෙච්ච
වළා හැම තැන පිරිල
ඒ පුංචි හැම පොදෙම
මම නුඹේ නම ලියල
ජීවතේ මගෙ, නුඹයි
මට දැනෙන තුරු ඉඳල
වස්සනව ලොකෙටම
නුඹව නිය‍ෙඟෙක තියල !!

No comments:

Post a Comment