May 19, 2014

මම, ඇයව
මම ය මාගේය යැයි
අල්වා නොගත්තෙමි..
එහෙත් ඔහු
ඔහුය ඔහුගේ ය යැයි
අල්වා ගති..
අපය අපගේය
කියා දෙයක් නැත..
- එය ඔවුන්ගේය -
නිවුනෙමි..!

1 comment: