March 3, 2014

•තරු පුළිඟු•

මම දුර තියා
තරුවකට පෙම් කලෙමි
එහෙත් ලංවන තුරු
ඒ නුඹේ දුම්වැටියෙන්
පැන ආ පුළිඟුවක් බව
නොදත්තෙමි.

1 comment:

  1. දුම් බීම ඔබේ මෙන්ම අන් අයගේද ශරිර සෞඛයයට අහිතකර විය හැක :)

    ReplyDelete