January 24, 2014

එකඟතාවය

මට තරහ,
මගෙ එක්ක...
ඔයාටත් තරහ..
මා එක්ක..
අපි දෙන්න
එකඟ වුනේ
ඒක එක්ක..

1 comment:

  1. සිරාවටම උබනම් පට්ටයි බන් මුලු කතාවම වචන 2 , 3ක

    ReplyDelete