August 3, 2012

ප්‍රේමය

දිනෙක මා මළ පසු
සුදු රෝස මලක් අත ගෙන
පැමිණෙන්න,
මගෙ දෙණ අබියසට.....

බලන්න මං හද තුළට එබී
දිදුළමින් පෙනේවි
එදිනටත්,
නුඹ සිටිනා වග.....